සවස 2න් පසුව තද වැසි
|

සවස 2න් පසුව තද වැසි

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් එරට ට ඇතුළු වී එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති විය හැකි බවය. සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව…

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට
|

දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

වැල්ලව පොලිස් වසමේ පහළ වරද්දන ප්‍රදේශයේ දී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත වැල්ලව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 68ක් වූ එම ප්‍රදේශයේම පදිංචිකාරියකි. මියගිය කාන්තාව, දුම්රිය මාර්ගයට පැමිණ සිටි නිවසේ ඇති කරන සුනඛයා බේරාගැනීමට තැත්…

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්
|

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක ණයක්

අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ තැන්පත් රක්ෂණ අයෝජන ක්‍රමය, ප්‍රාග්ධනීයකරණය හා මහ බැංකුවේ ආයතන ධාරිතාකරණය සහ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යන සංරචකයන් යටතේ මෙම ණය…

|

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිලේ වෙනසක්

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා සඳහන් කළේ, මේ තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කේෂ්ත්‍රයේ පිබිඳීමක් සිදුව ඇති බවය. “ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය වසර තුනහමාරක් අත්හිටුවලා තිබුණා. ආනයනික සීමා පනවලා තිබුණා…