ගුවන් සේවා කටයුතු කඩාකප්පල් කළ 28 කට වැඩ වරදී

ගුවන් සේවා කටයුතු කඩාකප්පල් කළ 28 කට වැඩ වරදී

ගුවන් සේවා කටයුතු කඩාකප්පල් කිරීමට සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු එහි නිලතල දැරූ නායකයන් 28 දෙනකුඅනිවාර්ය නිවාඩු යවා ඇති බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා පැවසීය. මෙසේ නිවාඩු යැවීමට හේතු වශයෙන් සභාපති ඉංජිනේරු අතුල මහතා පවසා සිටියේ ගුවන් ගමන් සේවාවන් අවහිර කර කඩාකප්පල් කිරීමේ…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරාව ස.ජ.බෙන් පිළිගනී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරාව ස.ජ.බෙන් පිළිගනී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගයේ සන්ධානය සමග එක්වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ දයාශ්‍රිත තිසේරා මහතා පවසා ඇත්තේ ඔහුගේ වැඩපිළිවෙළට සහාය දක්වන බවය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙස පත්කර ඇත.

කොරෝනා සදහා අනුගමනය කල සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්න සෞඛ්‍ය ඇමති ඉල්ලයි

කොරෝනා සදහා අනුගමනය කල සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්න සෞඛ්‍ය ඇමති ඉල්ලයි

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව පසු විපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට දැනට මේ සම්බන්ධව කිසිවෙකු අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත්, නමුත් පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනයකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින…

සැතපුම් 4 ක් රිවස් කරපු දුම්රිය

සැතපුම් 4 ක් රිවස් කරපු දුම්රිය

කොළඹ කොටුව සිට මීරිගම බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් පසුගිය දිනක හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය දක්වාසැතපුම් හතරක් පමණ පිටුපසට ධාවනය කිරීමට වූ බව දුම්රිය ගමනා ගමන අධිකාරීවරයා පැවසීය. පෙරේදා දින පෞද්ගලික පිටි සමාගමකට භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රිය එන්ජිමක් සිය භාණ්ඩ සීදුව ප්‍රදේශයට රැගෙන ගොස්ආපසු මරදාන…

මඩකළපුව – පොළොන්නරුව මාර්යේ ගමනා ගමනයට භාධා

මඩකළපුව – පොළොන්නරුව මාර්යේ ගමනා ගමනයට භාධා

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මඩකළපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි නවතා දමා තිබෙනවා. ඊයේ (01) පස්වරුවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් එම මාර්ගයේ ගල්වැල්ල ප්‍රදේශයෙන් ලොරි රථ සහ බස්රථවලට ගමන් කිරීමටයි අවස්ථාව ලබා දී තිබුණේ.කෙසේවෙතත් අද (02) උදෑසන මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් යළි ගමනාගමන කටයුතු අත්හිටවනු ලැබුවා. ඒ…

ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් දෙදෙනෙක් මරුට

ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් දෙදෙනෙක් මරුට

පේදුරුතුඩුව මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක අද (02) අලුයම පමණ මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩා කර ඇ.ති ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්ඇති බව පේදුරුතුඩුව පොලීසිය කියයි. ගින්නෙන් මියගොස්ඇත්තේ අවුරුදු 37ක් සහ 45ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්. ඔවුන් මාළු වාඩිය තුළ රැදී සිටිමින් රැකියාවේ නිරතව සිට…

වැලිගම වෙඩි ප්‍රහාරයෙන් මියගිය පොලිස්සැරයන්වරයාටඋසස්වීමක්

වැලිගම වෙඩි ප්‍රහාරයෙන් මියගිය පොලිස්සැරයන්වරයාටඋසස්වීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනනදුන් චින්තක හෙවත් හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ වැලිගම දීසිදුවූ වෙඩි හුවාමාරුවකදී මියගිය පොලිස්සැරයන්වරයා උප පොලිස්පරීක්ෂක තනතුරට උසස්කර තිබෙනවා. පොලිස්මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස්අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ මෙම නිලධාරියාට පොලිසිය විසින් රුපියල් ලක්ෂ 15ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි.ඊට අමතරව ඔහුට හිමිවිය යුතු…

රන් මිලේ දැනෙන ඉහල යාමක්

රන් මිලේ දැනෙන ඉහල යාමක්

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව රන් වෙළදපොළ දත්ත වාර්තා පෙන්නුම් කරයි. ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 168,500ක් දක්වා රුපියල් 2,000කින් පමණ ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 163,700ක් ලෙසය. මේ අතර පසුගිය බදාදා රු. 177,000ක් ලෙස පැවති…

කතරගම දේවාලයේ අතුරුදන් වූ ප්‍රධාන කපු මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවෙයි

කතරගම දේවාලයේ අතුරුදන් වූ ප්‍රධාන කපු මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවෙයි

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ. අද (27) උදෑසන ඒ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තම පියා ඔහුගේ වැඩිමහල්…

සවස 2න් පසුව තද වැසි
|

සවස 2න් පසුව තද වැසි

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් එරට ට ඇතුළු වී එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇති විය හැකි බවය. සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව…