මාරක අනතුරු කිහිපයක්

මාරක අනතුරු කිහිපයක්

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ අඹන්පොල බස් නැවතුම්පොළ අසදී ඊයේ (04) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පාදෙණිය දෙස සිට අනුරාධපුරට දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වූ තවත් යතුරු පැදියක ගැටී පැදිකරු ඉදිරියට විසිවී ගොස් විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයකට යට වී මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි. අනතුර…

හමුදා ලොක්කන්ගේ කෑම වියදම ගැන කරළියට ආ අලුත්ම කතාව

හමුදා ලොක්කන්ගේ කෑම වියදම ගැන කරළියට ආ අලුත්ම කතාව

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණි හමුදා නිලධාරීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැයකර ඇතැයි පළ වූ පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 2022 වසරේ පැවති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා විදෙස් රටවල නිලධාරීන් 25 දෙනෙකු…

කාලගුණයෙන් නිකුත් කළ අලුත්ම නිවේදනය

කාලගුණයෙන් නිකුත් කළ අලුත්ම නිවේදනය

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවතුණි.  මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (05) උදෑසන 11.30 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා…