නැවත දැනුම් දෙන තුරු ලං. වී. ම. සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

නැවත දැනුම්දෙන තුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

විදුලි බල මණ්ඩලයේ විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් බවට සැලකිල්ලට ගෙන බවට පත් කල බව වැඩබලන සාමාන්‍යාධීකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා පවසන ලදී.

සේවකයින්ට නිවාඩු ලබාගත හැකි වන්නේ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය මත පමණක් බවද සාමාන්‍යාධීකාරීවරයා විසින් පවසා සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *