2024 වසරේ රජයේ නිවාඩු දින ප්‍රකාශ කරයි

රජයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ 2024 වසරට අදාල රජයේ නිවාඩු දින 25 ක් ඇතුලත් බවයි.

1971 අංක 29 දරන නිවාඩු පනත ප්‍රකාරව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ

ගැසට් පත්‍රය බාගත කර ගැනීමට සහ වැඩිවිස්තර සදහා පහත දිගුව වෙත පිවිසෙන්න

http://documents.gov.lk/en/gazette.php

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *