එළවලු මිල සීග්‍රයෙන් ඉහළට

ඉතිහාසයේ පළමුවරට වාර්තාගත අන්දමින් එළවලු මිල ඉහළ ගොස්ඇති අතර කැරට් කිලෝවක තොග මිල රුපියල් 750 දක්වා ඉහළ ගොස්ඇති අතර, බීට්රූට් කිලෝව රුපියල් 380කටත්, ගෝවා කිලෝව රුපියල් 500 දක්වාත්, බෝංචි කිලෝව
රුපියල් 600 දක්වාත් ඉහළ ගොස්තිබෙනවා.

එමෙන්ම ලීක්ස්, තක්කාලි ඇතුළු අනෙකුත් එළවලුවල මිලද තවදුරටත් ඉහළයමින් පවතින බව ආර්ථික වෙලද මහතුන් පවසනවා.

මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවලු මිල දී ගැනීමෙන් වැළකී සිටින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *