යුක්තයෙන් 897ක් අත්අඩංගුවට

යුක්තයෙන් 897ක් අත්අඩංගුවට

රටපුරා ක්‍රියාත්මකවන යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24තුළදී සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 23ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද සඳහන්. එසේම, පොලිස්මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 31…

මහරගම ලැගුම්හලකින් පුල්ගය මළ සිරුරක් සොයාගනී

මහරගම ලැගුම්හලකින් පුල්ගය මළ සිරුරක් සොයාගනී

මහරගම දුම්රියපොළ පාරේ, ලැගුම්හලක කාමරයක තිබී තරුණයෙකුගේ සිරුරක් අද (03) උදෑසන සොයාගත් බව මහරගම පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකු බවත් යම් විෂ වර්ගයක් ආහාරයට ගෙන මෙම පුද්ගලයා මිය යන්නට ඇතුයි සැකකරන බව පොලීසිය සඳහන් කරයි. මෙම මරනකරු ඊයේ (02) දින දහවල් 01 ට පමණ මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර සවස 6ට පමණ…

එළවලු මිල සීග්‍රයෙන් ඉහළට

එළවලු මිල සීග්‍රයෙන් ඉහළට

ඉතිහාසයේ පළමුවරට වාර්තාගත අන්දමින් එළවලු මිල ඉහළ ගොස්ඇති අතර කැරට් කිලෝවක තොග මිල රුපියල් 750 දක්වා ඉහළ ගොස්ඇති අතර, බීට්රූට් කිලෝව රුපියල් 380කටත්, ගෝවා කිලෝව රුපියල් 500 දක්වාත්, බෝංචි කිලෝවරුපියල් 600 දක්වාත් ඉහළ ගොස්තිබෙනවා. එමෙන්ම ලීක්ස්, තක්කාලි ඇතුළු අනෙකුත් එළවලුවල මිලද තවදුරටත් ඉහළයමින් පවතින බව ආර්ථික වෙලද මහතුන් පවසනවා. මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවලු…

අද කොළඹට විශේෂ පොලිස් ආරක්ෂාවක්

අද කොළඹට විශේෂ පොලිස් ආරක්ෂාවක්

2024 නව වසරේ උදාව සඳහා ලකවාසී සැවොම සුදානම් වන කාලයේ තම බඩු භාණ්ඩ ලබා ගැනීම සදහා කොළඹ ප්‍රදේශයට පැමිණෙව මහජනතාව වෙනුවෙන් දෙසැම්බර් 31 වනදා වන අද කොළඹ නගරයේ පොලිස්ස්ථාන 5 ක් ආවරණය වන පරිදි අද විශේෂ ආරක්ෂක සහ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස්මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කලහ. ඒ සඳහා පොලිස්විශේෂ කාර්ය බලකායේ…

2024 වසරේ රජයේ නිවාඩු දින ප්‍රකාශ කරයි

2024 වසරේ රජයේ නිවාඩු දින ප්‍රකාශ කරයි

රජයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ 2024 වසරට අදාල රජයේ නිවාඩු දින 25 ක් ඇතුලත් බවයි. 1971 අංක 29 දරන නිවාඩු පනත ප්‍රකාරව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ ගැසට් පත්‍රය බාගත කර ගැනීමට සහ වැඩිවිස්තර සදහා පහත දිගුව වෙත පිවිසෙන්න http://documents.gov.lk/en/gazette.php

පැය 05 ක විදුලි බිදවැටීමේ වරද ලං.වී.ම. භාරගනී

පැය 05 ක විදුලි බිදවැටීමේ වරද ලං.වී.ම. භාරගනී

දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදුවු වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය 09 වනදා දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවී පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථාතත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බවය. කොත්මලේ සිට…

මහනුවර ගල් කඩා වැටී දෙදෙනෙකුට තුවාල, වාහන 8 කට දැඩි හානි

මහනුවර ගල් කඩා වැටී දෙදෙනෙකුට තුවාල, වාහන 8 කට දැඩි හානි

අද (27) පෙරවරු 11ට පමණ මහනුවර, තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන 08කට දැඩි අලාභහානී සිදුව තිබේ. ගස් කඩා වැටීම හේකුවෙන් එම ස්ථානයේ නවතා තිබූ ලොරි, කාර්, වෑන්, ත්‍රිරෝද රථ ඇතුළු වාහන අටකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුරින් තුවාල ලද දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට…

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

අද (05) උදෑසන 10ට පමණ මරදාන දුම්රිය ස්ථානයේ 05 හා 06 වේදිකාව පිහිටි ගොඩනැගිල්ලේ  වහලය මත ඇවිදීමට තැත්කළ පුද්ගලයෙකු ඉන් බිමට වැටී තිබේ. ඔහුට වහලෙන් බහින ලෙස මරදාන පොලීසියේ හා මරදාන දුම්රිය ස්ථානයේ නිලධාරීන් අවස්ථා කිහිපයකදී ම පැවසුවද එය අසාර්ථක විය. ඔහු වහලය මතින් ඇවිදමින් සිටියදී ෂීට් එකක් කඩාගෙන ඔහු වේදිකාවට ඇද වැටුණි. ඔහුගේ හිසට…

ශ්‍රී ලංකාවේ උත්සාහය ලෝක නායකයන් ගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ උත්සාහය ලෝක නායකයන් ගේ පැසසුමට

දේශගුණික විපර්යාස අවම කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් කෝප් 28 සමුළුවේදී ලෝක නායකයින්ගේ ප්‍රසාදයට ලක්ව තිබේ. දේශගුණික යුක්ති සංසදයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහාය ද හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍රයි. දේශගුණික විපර්යාස පිළිබද ගැටලු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණික යුක්ති සංසදය එළි…

ලංකාවේ උද්ධමනය පාලනය කළ අයුරු මහ බැංකු අධිපති ජර්මනියේ දී කියයි

ලංකාවේ උද්ධමනය පාලනය කළ අයුරු මහ බැංකු අධිපති ජර්මනියේ දී කියයි

“උද්ධමනය ප්‍රජාතන්ත්‍රවාදය නසා දමයි: ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වයේ පදනම ලෙස රාජ්‍ය මූල්‍ය තාර්කිකත්වය” යන තේමාව යටතේ බර්ලින් නුවර පැවති ආර්ථික සංවාද මාලාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ලද ආරාධනය අනුව සහභාගී විය. මෙම උත්සවය ජර්මනියේ මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලදී. 2022 වසරේදී වාර්තාගත ඉහළ අගයකින් පසුව ශ්‍රී ලංකාවේ උද්ධමනය පාලනය කිරීමේ…