මැදපෙරදිග මිලියන ගණනක් අවදානමේ හෙළන විෂ වායු

තෙල් හා වායු කර්මාන්තයේ ක්‍රියාකාරකමක් නිසාවෙන් නිකුත්වන විෂ සහිත දූෂකවලින්, පෙර දී අනුමාන කළ සංඛ්‍යාවන්ට වඩා මිලියන ගණනක ජනතාවක් අනතුරේ හෙළනබව බීබීසී විමර්ශනයක් මඟින් හෙළිදරව්වී තිබේ.

තෙල් කැණීමේ දී අප වායු දහනය කිරීම (flaring), ඊට එරෙහිව ඇති තහනම කඩ කරමින් COP28 දේශගුණ සමුළුවේ සත්කාරකත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළුව ගල්ෆ් කලාපයේ රටවල් විසින් සිදුකෙරෙයි.

මින් ඇතිකරන පරිසර දූෂණය සැතපුම් සිය ගණනක් දුරට පැතිරී ඇති අතර, මුළු කලාපය පුරා වාතයේ ගුණාත්මකභාවය අයහපත් අතට හැරී තිබේ.

FILE PHOTO: Children wearing protective masks toss snow at each other as they skate at Bryant Park during the coronavirus disease (COVID-19) pandemic in the Manhattan borough of New York City, New York, U.S., January 14, 2022. REUTERS/Carlo Allegri

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *