ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මියයයි

ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මියයයි

හමාස්හ් ජ්‍යෙෂ්ඨතම හමාස් සාමාජිකයා හා නියෝජ්‍ය නායකයා වන 57 හැවිරිදි සලේ අල්-අරෝරි (Saleh al-Arouri) බෝම්බ ප්‍රහාරයකින් මියගොස් තිබේ. හමාස් කාර්යාලයකට ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අරෝරි මියගොස් ඇති ඒ වන විට ඔහු දකුණු බීරූට්හි උපනගරය වන ඩහියේහි සිට ඇති බව ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව හමාස් සංවිධානය පවසන…

ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන රජෂයෙන් මිලදි ගනු ලැබු නව Y-12 වර්ගයේ ගුවන් යානා ද්විත්වය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව චීන රජෂයෙන් මිලදි ගනු ලැබු නව Y-12 වර්ගයේ ගුවන් යානා ද්විත්වය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාධිපතිවරයා එයාර් උදේනි රාප්පක්ෂ මැතිතුමන්ගේ අධික්ෂණය යටතේ අංක 08 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලඝණයට චීනයේ රජයෙන් මිලදී ගනු ලැබු වයි 12 (Y- 12) වර්ගයේ සැහැල්ලු මගී ප්‍රවාහන ගුවන් යානා ද්විත්වය ඊයේ දින (5) රත්මලාන ගුවන් හමුදාව මූලස්ථානයේ දී…

COP28: සමුළුවට ලංකාවෙන් යන පිරිස කොපමණදැයි ඔබ දන්නවාද?

COP28: සමුළුවට ලංකාවෙන් යන පිරිස කොපමණදැයි ඔබ දන්නවාද?

COP සමුළුවයනු එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවයි. මේ සඳහා රටවල් 200ක් පමණ සහභාගී වන අතර, එය 1995 වර්ෂයේ සිට වසරක් පාසා පැවැත්වෙන සමුළුවකි. එහි පළමු සමුළුව ජර්මනියේ බර්ලින් නුවරදී පැවති අතර මෙවර COP28 සමුළුව පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදීයි. මෙවර එහි තේමාව “පිරිසිදු බලශක්තියට පරිවර්තනය වීම”යි. COP කාට ද? මෙම සමුළුව සඳහා සාමාන්‍යයෙන්…

මැදපෙරදිග මිලියන ගණනක් අවදානමේ හෙළන විෂ වායු

මැදපෙරදිග මිලියන ගණනක් අවදානමේ හෙළන විෂ වායු

තෙල් හා වායු කර්මාන්තයේ ක්‍රියාකාරකමක් නිසාවෙන් නිකුත්වන විෂ සහිත දූෂකවලින්, පෙර දී අනුමාන කළ සංඛ්‍යාවන්ට වඩා මිලියන ගණනක ජනතාවක් අනතුරේ හෙළනබව බීබීසී විමර්ශනයක් මඟින් හෙළිදරව්වී තිබේ. තෙල් කැණීමේ දී අප වායු දහනය කිරීම (flaring), ඊට එරෙහිව ඇති තහනම කඩ කරමින් COP28 දේශගුණ සමුළුවේ සත්කාරකත්වය දරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළුව ගල්ෆ් කලාපයේ රටවල් විසින්…

කෙබායා: සංස්කෘතීන් රැසක කතන්දරය කියන ආසියානු කාන්තා හැට්ටය

කෙබායා: සංස්කෘතීන් රැසක කතන්දරය කියන ආසියානු කාන්තා හැට්ටය

ඉන්දුනීසියාවේ උපන් මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන ස්ටේසි ස්ටූබ්, චිත්‍රාගාරයේ විදුලි එළියෙන් ඇගේ කැපුම් මේසය මත චොක්ලට්-දුඹුරු පැහැති ලේස් රෙදි කැබැල්ල පිරිමැද, එය ඇල්පෙනෙති මඟින් ප්‍රවේශමෙන් ඇඳුමට සවිකොට, එය ඉරී නොයනබවට වගබලා ගනිමින් හුණු කැබැල්ලකින් රෙදි කැබැල්ල මත පිටපත් කළා ය. සිය කාර්යය ඇඳුමක් නිර්මාණය කිරීම පමණක් නොව, කලක් කැරැල්ලේ සංකේතයක් වූ සහ ඉතිහාසයෙන් උරුම වූ…

ගාසා තීරය ගැන අමෙරිකාවේ අපේක්ෂාව

ගාසා තීරය ගැන අමෙරිකාවේ අපේක්ෂාව

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසයි. ඒ සඳහා ඊශ්‍රායලය සමග මෙන්ම ඊජිප්තුව සහ කටාර් යන රාජ්‍යයන් සමග සාකච්ඡා සිදුකරන බව ඔහු ප්‍රකාශ කර ඇත. සටන් විරාම කාලසීමාව තුළ එම ගිවිසුම උල්ලංඝනය වන පරිදි හමාස් සංවිධානය කටයුතු කර ඇති බවද…

ශ්‍රී ලංකා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකර තිබේ. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ හරිත පරිවර්තනයක් සිදුකිරීම වෙනුවෙන් අදහස් හුවමාරු කරගෙන තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. තවද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ බැඳීම ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ…